මෙි ආදරයද - 62 - සුදු අයිය එයාගෙ ගෙවල් ලග තනියම ඉන්න ගෑනු කෙනෙක්ගෙ ගෙදරකට රැට රැට ගිහිල්ල
Views: 211
මෙම කතා අවසරයකින් තොරව වෙනත් වෙබ් අඩවි බ්ලොග් අඩවි facebook pages profile වල පල කිරිමෙන් වළකින්න කරුණාකර කතෘ අයිතිය සුරකින්න.
සුදු අයිය ඇදෙන් නැගිටල ඇවිත් මට ආපහු කිස් එකක් දුන්නා.
ඔන්න මම සුදු මල්ලිගෙ ආශාව ඉෂ්ටකරා..
මගෙ හොදෙන් පෝෂණයකුත් ඔයාට ලැබුනනෙ කියල
අයිය හිනාවුනා...
අපි සුදු මල්ලිලයි ගෙදර ආවට සුදු මල්ලිල අපේ ගෙවල්වල එන්නෙ හදිසියෙන්නෙ.
සුදු මල්ලි නිකන් ඉන්න වෙලාවට අපේ ගෙවල් පැත්තෙ එන්නකො.
මම හා කියල අයියට ආපහු කිස් එකක් දුන්නා
පස්සෙ අයිය ගෙදර ගියා. මගේ පෝන් නම්බර් එකත් ඉල්ලගෙන තමයි අයිය ගියේ.
දවස් දෙක තුනකින අපිට ආරංචියක් ආවා.
සුදු අයිය එයාගෙ ගෙවල් ලග තනියම ඉන්න ගෑනු කෙනෙක්ගෙ (බැදල ඇරිච්ච කෙනෙක්) ගෙදරකට රැට රැට ගිහිල්ල... ඒ ගෑනු කෙනා සුදු අයිය බදින්න ඔන කියල කරදර කරලා.. සුදු අයියගෙන් කෑවම ඔන කෙනෙක් වශි වෙනව මම හිතන්නෙ. සුදු අයියටත් හුකන්න දෙනවනම් ඔන කෙනෙක් ඔන දෙයක්නෙ ඉතින්.
පස්සෙ සුදු අයියගෙ නෝනයි සුදු අයියගෙ ගෙදර අයයි මෙි සීන් එක දැනගත්තා. සුදු අයිය එක්ක රන්ඩු කරගෙන පස්සෙ සුදු අයිය තරහ වෙලා ගෙදරින් ගිහිල්ල... දවස් 3 ක් ම ගෙදර ඇවිල්ල නැ..
දැන් සුදු අයියගෙ අම්මයි තාත්තයි එයාගෙ නෝනත් හොදටම බය වෙලා. මෙයා මොනවහරි කරගෙනද දන්නෙ නැ කියල.. එයාගෙ පෝන් එක වැඩ කරන්නෙත් නැහැලු..
මමත් කොල් අරන් බැලුවා වැඩ නෑ තමයි...
අපේ අම්මයි තාත්තයි අයියලගෙ ගෙදර ගිහින් විස්තර හොයනවා. මට තමයි ඒ වෙලාවට කඩෙ ඉන්න වෙන්නෙ.
අසංග අයිය බඩු ගෙනියන්න අපේ කඩෙිටත් එනවා... හරියටම මම ඉන්න වෙලාවෙ අයිය කඩෙට ආවා. බයික් එකෙන්. අයිය දකිද්දිම මගෙ පපුව ඩිග් ඩිග් ගානවත් එක්ක..
අයිය මාර හැන්ඩියා... ලස්සන ලස්සනම ලස්සනයි..
අයිය ආව ගමන් මට චෝදනාවක් කරා.
හා කොල්ල මොකද මගේ කොල් ආන්ස්වර් කරන්නෙ නැත්තෙ.
ඇයි අපේ ගෙදර ආවෙ නැත්තෙ කියල අයිය ඇහුවා
මමත් අයියගෙ දිහා බලාගෙන ඉදල
පේනවනෙ අයියෙ මට කඩෙත් ඉන්න වෙනවනෙ.
ඒකනෙ එන්න බැරි වුනෙ කියල මම අයියට කිව්වා...
හ්ම් එහමද
ඒක නෙවෙයි මල්ලි මගේ යාලුවා සතියකට විතර ගෙදර ගිහින් එන්න ගියා. අපි දෙන්නට නිදහසේ කූඹුරට ගිහින් ඉන්න පුලුවන් කියල අයිය වට පිට බලල හෙමින් කිව්වා...
මමත් හා කියල අයියට කිව්ව..
මම කොල් එකක් ගන්නම් ආන්සවර් කරන්න පැටියෝ කියල අයිය කිව්ව.
මම ඔලුව වැනුවා.
අයිය බඩු ටිකක් අරන් ගෙදර ගියා..
මම කල්පනා කරා. අසංග අයිය මට අයිය මට ගොඩක් ආදරෙ කරද්දි මම වෙන කොල්ලො එක්කත් ඉන්නවනෙ කියල තමයි මට හිතුනෙ.
මෙහම කල්පනා කර කර ඉද්දි
මට කෝල් එකක් එනව විකසිත අයියගෙන්
සුදු මල්ලි පැටියෝ
මම සුදු අයිය කතා කරන්නෙ.
පැටියෝ අපේ වෙච්ච අව්ල දන්නව ඇතිනෙ..
ඔව් අයියෙ මම දන්නවා.
අපේ අම්මලත් අයියලයි ගෙදර ගියා...
මල්ලි මෙිකයි වුනෙ..
මම ඒ ගෑනිගෙ ගෙදර ගියා තමයි ඒ ගෑනි තමයි මට එන්න කියල කිව්වෙත්. ඒත් මම ආතල් එකක් ගන්න විතරයි ගියෙ..
මම දැන් මාසයක් විතර මෙි ගෑනිට රැට රැට ගැහුවා..
ඒපාර ගෑණීට මාව නැතුව බැරි වුනා..
පස්සෙ මෙි ගෑනි කියන්න ගත්තා. එයා කසාද බදින්න කියල..
මම කැමති වුනෙ නැ එකට.. මම බැදල ඉද්දි එයත් එක්ක ඉන්න බැනෙ. එතකොට මගේ ගෑනිට මොකද්ද වෙන්නෙ සුදු මල්ලි. කියල අයිය ලොකු විස්තරයක් කිව්වා.
මොනව කරත් සුදු අයියගෙ අවංක කම තියෙනවා..
එයාගෙ නෝන ගැනත් හිතනවා එයා..
සුදු අයියෙ කොහෙද ඔයා ඉන්නෙ. අන්න ගෙදර අය බය වෙලා..
ගෙදර එන්නකො සුදු අයියෙ. කියල මම කිව්වා..
මට දැන්ම එන්න බැ ගෙදර... මුන දෙන්න ලැජජයි සුදු මල්ලි..
එහෙනම් අපේ ගෙදර හරි එන්න සුදු අයියෙ කියල මම අයියට කිව්වා...
මට එහෙට එන්න පුලුවන් ඒත් ඔයාගෙ අම්මල මට බනිවිනෙ සුදු මල්ලි..
අපෝ් අපේ අම්මල බනින්නෙ නැ සුදු අයියෙ..
එයාලත් බයවෙලා ඉන්නෙ ඔයා ගෙදර එන්නෙ නැති නිසා...
සුදු මල්ලි මම එහෙනම් ටිකක් රැ වෙන්න එන්නම් ගෙදර අයට කියන්න එපා දැන්ම මම එනව කියල.
මම කොල් කරා කියලවත් කාටවත් කියන්න එපා සුදු මල්ලි.
එහම කිව්වොත් මම ඔයා එක්ක තරහම තරහයි කියල අයිය කිව්ව.
මම කිව්වා අයියට කාටවත් කියන්නෙ නැ කියල.
එදා රැ 10 ට විතර අයිය මට කොල් එකක් ගත්තා. මල්ලි මම පාරෙ ඉන්නෙ දොර අරින්න මම ඇතුලට එන්නම් දැන් කියල අයිය කිව්වා.
මම හා කියල දොර ඇරියා..
සුදු අයිය ආවා.. එයා හරිම කෙට්ටුයි සුදුයි ලස්සනයි සුරංගනාවක් වගේ .
සුදු අයිය සරමක් ඇදගෙන හිටියෙ බොක්සින් බැනියමක් දාගෙන. එහම ඉද්දි අයිය මාරම ලස්සනයි.. මට අයිය දැක්ක විතරයි හොදටම නැග්ගත් එක්ක.
සුදු අයිය ඇතුලට ආවා . මම දොර වැහුවා.
සුදු මල්ලි කෝ අම්මයි තාත්තයි...
සුදු අයියෙ අම්මයි තාත්තයි රැට කඩෙි ගෙදර ඉන්නෙ. මම විතරයි ගෙදර ඉන්නෙ.
ඇත්තද සුදු මල්ලි..
ඔයාට බය නැද්ද තනියම ඉන්න..
නැ ඉතින් අම්මල ඉන්නෙ මහ ලොකු දුරක නෙවිනෙ අයියෙ.
හදිසියක් උනොත් කෝල් එකක් දෙන්න තියෙන්නෙ.

සුදු අයිය මගේ ලගට ආවා
අද එහෙනම් සුදු මල්ලි අපි දෙන්නගෙ දවස.. කියල කියන ගමන් අයිය මගෙ බඩ දෙපැත්තෙන් අත දාලා මාව තුරුල් කර ගත්තා.
ඒ රාත‍්‍රීය අයියගෙයි මගෙයි ජීවිතය වෙනස් කරා.
කතාව ගැන ඔබගෙ අදහස් පහලින් කමෙන්ට් කරන්න.කතා ලියන කතුවරුන්ට එය වැදගත්වෙි.