මෙි ආදරයද -60 - සුදු මල්ලි කො මෙි සුදු මල්ලි කියාගෙන විකසිත අයිය මගේ් කාමරේටම ආවා.


මෙි ආදරයද -60 - සුදු මල්ලි කො මෙි සුදු මල්ලි කියාගෙන විකසිත අයිය මගේ් කාමරේටම ආවා. Views: 445
මෙම කතා අවසරයකින් තොරව වෙනත් වෙබ් අඩවි බ්ලොග් අඩවි facebook pages profile වල පල කිරිමෙන් වළකින්න කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

විකිසිත අයිය එක්ක වෙච්ච දේ මට හරි අමුතුම සතුටු අත්දැකිමක් වුනා. මගේ හිත සතුටුන් පිරිල ගිය ඒ හැගීම මට සැරෙන් සැරෙට මතක් වෙන්න ගත්ත... විකසිත අයිය ගැන හීනයකින් වත් හිතල තිබුනෙ නැ මෙහම දෙයක්. විකසිත අයියා කොච්චර ලස්සන වුනත් එයා කෙල්ලො පස්සෙ ගෑනු පස්සෙ යන කෙනෙක් නිසා මට එයා ගැන ලොකු හැගීමක් කළින් ඇතිවෙලා තිබුනෙ නැ. එයා හරිම ලස්සන සුදු කෙට්ටු කොල්ලෙක්.. ඒ වගේම හුකන්න දෙපාරක් හිතන්නෙ නැති කොල්ලෙක් කියල ගොඩක් අය දන්නවා.. හැබැයි එයා හරිම විවෘතයි. සුන්දරයි. ආදරණියයි කියල දන්නෙ එයා එක්ක එකතුවුනු අය විතරක් වෙන්න ඇති කියල මට හිතුනා..


එයා අපේ නෑ කෙනෙක් වෙන නිසා අපේ ගෙදර ඉදල හිටල එනවා.. අපේ ගෙදරින් කෑම බීම කාලත් යනවා.. 

ඒත් එදායින් පස්සෙ විකසිත අයිය දවස් 4 ක් 5ක් යනකන් ආවෙ නැ.. මගේ හිතට ඒක අවුලක් වගේ දැනෙන්න ගත්තා. අයිය ගැන බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන මම හිටියනෙ ඉතින්...

මම හිතුව විකසිත අයිය මාත් එක්ක තරහ වෙලා ඇති කියල.එයා එනකන් බලන් ඉදල මගේ ඇස් දෙක පාරෙමයි. ඒත් කඩෙිටවත් ගෙදරටවත් එයා ආවෙ නැ.

මම ටිකක් හිත හදාගෙන හිටියා.. අයිය එන එකක් නැ කියල..


ඒත් හදිසියෙම අයිය අපේ ගෙදර ආවෙ මම කාමරෙ හාන්සියක් දාගෙන ඉද්දි.

සුදු මල්ලි කො මෙි සුදු මල්ලි කියාගෙන විකසිත අයිය මගේ් කාමරේටම ආවා. 

අයියෙ මොකද ඔයාට වුනේ ඇයි ආවෙ නැත්තෙ කියල මම අයියගෙන් ඇහුව නෙවෙයි එක සැරෙටම කියවුනා...

ආහ් ඒ කියන්නෙ සුදු මල්ලි මම එනකන් බලන් ඉදල.. අනේ පැටියො මට මාතර යන්න වුනා වැඩකට... ඒකයි එන්න බැරිවුනෙ කියල අයිය කිව්වම මට හිතෙ තිබුන ප‍්‍රශ්න වලට පිලිතුරක් ලැබුන වගේ දැනුනා...

අයියත් මගෙ ඇදෙ හාන්සියක් දාගත්තා 

අයිය හාන්සි වෙලා මගේ මුන දිහා ආදරෙන් බලාගෙන හිටියා. මමත් ලැජ්ජාවෙන් අයියගෙ මුන දිහා බලන් හිටියා. අයියා මගේ මුනට කිට්ටු වුනා. මමත් කුතුහලයෙන් අයිය කරන්න හදනදේට ඉඩ දීලා හිටියා. අයිය මගේ කම්මුලට කෙල ගෑවෙන්න හාදුවක් දුන්නා.. ඒ හාදුව මට එදා චමෝද් අයිය දීපු හාදුව වගේමය් මාව කිති කැවිල ගියා.. 

මම හිනයක්ද දකින්නෙ කියල මට හිතෙනවා... මෙිවගේ කසාද බැදපු අයිය කෙනෙක්ගෙන් මට හාදුවක් ලැබුන එක මට හිතා ගන්න බැරි තරම් සතුටක්...


පුතා පුතා කියල අපේ අම්ම කතා කරන සද්දෙට අපි දෙන්න ඩිම් වෙලා ගියා..

විකසිත අයිය නැගිටල ඇදෙන් වාඩි වුනා...

මම හාන්සි වෙලා හිටියා...


අම්ම කාමරෙට ආවා..

ආ සුදු මහත්තය කොයි වෙලාවෙද ආවෙ...

මම දැන් ආවෙ සුදු නැන්දෙ..

ඇවිත් බලද්දි මල්ලි නිදිනෙ.. මම අවදි කරා.. කියල විකසිත අයිය කිව්ව.

පුතා නැගිටල මෙි කිරි එක බොන්න. ඉන්න සුදු මහත්තයට මම කිරි එකක් හදාගෙන එන්නම් කියල අම්ම කුස්සියට ගියා..

අවුලක් වුනෙ නැ. අයිය අපේ නෑයෙක් නිසා..

සුදු අයියට අපේ ගෙදර කවුරුත් ආදරෙයි..

මමත් කලින් ඉදන්ම එයාට ගොඩක් ආදරෙයි...

වල් අදහසකින් නෙවෙයි. 

සුදු අයිය ඉස්සර ඉදන්ම අපට ගොඩක් ලෙංගතුයි. අපිත් එහමයි..

සුදු අයිය මට ගොඩක් විශේෂ වෙන්න වුනෙ ඒදා සිද්දිය නිසා.

එදා ඉදන් සුදු අයිය ගැන මගේ හිත හොයන්න ගත්තා. මට පුදුම එයා කසාද බැදපු කෙල්ලොන්ට ගොඩක් ආස කෙනෙක් වෙලත් මටත් කැමති වෙච්ච එකට. 


කතාව ගැන ඔබගෙ අදහස් පහලින් කමෙන්ට් කරන්න.කතා ලියන කතුවරුන්ට එය වැදගත්වෙි.
Alex
Asammatha kathava dannakoo Okkom tika eka para upload karanna

Leave a Comment