අසංග අයිය එක්ක හිටිය වුනත් මගේ හිතේ ආදරෙ අරන් තියෙන්නෙ චමෝද් අයිය. චමෝද් අයියගෙ ලස්සන හිනාවනම් කවදාවත් අමතක කරන්න බැ මට. ඒ ලෙන්ගතු ආදරණිය සිනහව කවදාවත් අමතක කරන්න නම් බැ.
අසංග අයිය එක්ක හිටිය වුනත් චමෝද් අයියට චපල වුන හැගිමක් මගේ හිතට දැනෙන්න ගත්තා. චමෝද් අයිය ඉඩ තියෙන හැම වෙලෙම මාත් එක්ක පොන් එකෙ තමයි. එයාට රැග් කරපු හැම දෙයක්ම එයා මට කිව්වා. එයාලට සිනියර් අයියලා එක්ක ලේසි නැහැලු. හෙලුවෙන් පවා ඉන්න වෙනවලු. සමහර අයියල සෙක්ස් පවා කරවනවලු. ඒව අහද්දි මට ගොඩක් බය හිතුනා. චමෝද් අයියට මොනවහරි කරදරයක් වෙවි කියල..
අසංග අයියත් ඇත්තටම හොඳයි. එයාටත් ආදරයක් හිතෙ ඇතිවෙන්න හදනවා. ඒ අයියයි මල්ලියි මගේ ජිවිතෙ සන්ධිස්ටානයක් වගේ වුනත් අයිය එක්ක තවත් කවදාවත් සෙක්ස් නොකර ඉන්න මම හිත හදාගත්තා. තවත් චමෝද් අයියගේ ආදරයට පිටුපාන්න මගේ හිත ඉඩ දුන්නෙ නැ... අසංග අයිය හමුවෙන්න ගියොත් තමයි ප‍්‍රශ්න ඇතිවෙන්නෙ. ඒ නිසා ආයෙත් මම අසංග අයියලයි ගෙදර පැත්තෙවත් ගියෙ නැහැ.
මෙහම සතියක් දෙයක් කාලය ගත වෙලා ගියා.... දවසක් අසංග අයිය අපේ කඩෙට ආවා. ඒත් අසංග අයිය හරි අමුතුවෙලා... මගෙ දිහා බලල හිනා වුනෙවත් නැ. අවුලෙන් වගෙ හිටියෙ. මට ඒකට අප්සට්... අයිය කඩෙන් එලියට ගියාම මමත් අයියගෙ පස්සෙන් එලියට ආවා.
අසංග අයියෙ මොකද වෙලා තියෙන්නෙ...
ඇයි කතා කරන්නෙ නැතුව යන්නෙ... කියල අසංග අයියගෙන් මම ඇහුවා...
මම උඹත් එක්ක තරහයි.... අසංග අයිය එක සැරෙටම කිව්ව...
මම ඇහුව ඇයි කියල...
උඹ මහ බොරු කාරයා... අපේ ගෙදර පැත්තෙවත් ආවෙ නැ
වැවෙ නාන්න ආවෙත් නැ
මම මග බලන් හිටියා උඹ එනකන්
උඹෙ නම්බර් එකත් මගෙ පෝන් එකෙ තිබුනෙත් නැහැ...
කතා කරන්න ඔන වෙලා දවස් ගානක් කඩෙට ආවා. ඒත් උඹ දැක්කෙ නැ.
උඹ හොඳ නැ.... මම තරහයි උඹත් එක්ක...
අම්මො අසංග අයිය සැරට මාත් එක්ක තරහෙන් කියවගෙන ගියා...
අසංග අයියට මොකද්ද වෙලා තියෙන්නෙ
මම කොල්ලෙක්නෙ කියල අසංග අයියට මම කිව්ව නෙවෙයි කියවුනා...
ආහ් එහෙනම් උඹ එහමද?
උඹ කෙල්ලෙක් වුනානම් අපේ ගෙදර එනවද?
මාත් එක්ක නාන්න වැවෙ එනවද කියල අසංග අයිය ඇහුවා...
මට හීන් දාඩිය දැම්ම අසංග අයිය කියන දේවල් අහල...
මම අයියගෙන් ඇහුව අයියට මොකද වෙලා තියෙන්නෙ කියල
අනෙ බන් මට මොනව වෙලාද කියල මම දන්නෙත් නැහැ..
උඹ ගැන මට ආසාවක් ඇතිවෙලා කියල නම් තෙරෙනව...
උඹ ගැන හැමතිස්සෙම මතක්වෙනව බන්...
මට උඹට ගහන්නත් ඔන
ආාහ් ඒ මොකෝ අයියෙ මට ගහන්න ඔන කිව්වෙ
එහම ගැහිල්ලක් නෙවෙයි
එදා කාමරෙදි ගැහුවෙ ඒ විදියට ගහන්න ඔන මට....
අයියො.... අසංග අයියෙ කියල මට කියවුනා...
හරි හරි උඹ මට කැමති නැහැ... කියල මම දන්නවා....
මම උඹට අරිනවට උඹ කැමති නැද්ද
හරි හරි ඒව කරන්නෙ නැ තවත් නිකන් හරි අපේ ගෙවල් පැත්තෙ එන්න මල්ලි
කියල අයිය නැවැත්තුවා....
අසංග අයියට ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නෙ කියල මට තේරුනා...
චමෝද් අයියත් මට ආදරෙ කරනව වගෙ අසංග අයියටත් මගේ ගැන ආදරයක් ඇතිවෙලාවත්ද
මම තවත් ඉවසගෙන හිටියෙ නැහැ. කෙලින්ම අයියගෙන් ඇහුව අයියට මන් ගැන ආදරයක් ඇති වෙලාද කියල...?
අයියගෙ ඇස් දෙක කෙලින්ම මගේ ඇස් දෙකට එල්ල වුනා.
එයා ඇස්දෙක පියාගෙන ආපහු ඇස් දෙක ඇරල මගේ දිහා බැලුවා....
මල්ලි මට කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත් කමක් නැ.. මට ආදරය කරන්න කැමති කෙනෙක්ට මම ආදරය කරනවා...
ඔව් මම උඹට ආදරය කරනවා. උඹ කොල්ලෙක් උනත් මගේ හිත උඹට බැඳිල ...
මට ඒක හොඳටම තෙරෙනවා.... දැන්. ඒ උඹ මන් බලන්න ආපු නැති දවසෙ ඉඳල මගේ හිත ගොඩක් රිදෙනව වගෙ දැනුනා.....
උඹ දැක්කත් මගේ හිත සතුටින් පිරිල යනවා...
උඹෙ තියෙනවා අමුතුම සුන්දරත්වයක්...
උඹ කැමතිනම් මම උඹව කසාද බදින්නත් ලෑස්තියි....
අසංග අයිය මොනවද මෙ කියවන්නෙ... මෙයා ඇත්තටද මෙිව කියවන්නෙ.
අසංග අයිය හිතෙ තියෙන හැමදේම එලියට දාන්නෙ ඇයි...
අපිට කසාද බදින්න පුලුවන් කමක් තියෙනවද
චමෝද් අයියට මොනවද වෙන්නෙ...
මට දැන් හීන් දාඩිය වෙනුවට මහ දාඩිය බිංදු වැටෙන්න ගත්තා.
මල්ලි අපි දෙන්න කාටත් හොරෙන් ආදරෙන් ඉදිමු. ඔයා මගෙ වෙන්න.මමත් ඔයාගෙ වෙන්නම්....
අසංග අයිය කියන දේවල් වලට මගේ හිතට දරා ගන්න තරම් මට ශක්තියක් තිබුනෙ නැහැ. මම ගොලුවුනා... මොනව කියන්නද මොනව කරන්නද කියල මට හිතා ගන්න බැරිවුනා... මම අතරමන් වුනා වගේ මට දැනුනා....
චමෝද් අයියත් අවංකයි අසංග අයියත් අවංකයි එතකොට මම ...........
මට බැ අයියෙ... චමෝද් අයිය මගේ මම එයාට ආදරෙයි එයත් මට ආදරෙයි අයියෙ කියල කියන්න මගේ තොල් දෙක ඉඩ දුන්නෙ නැහැ. චමෝද් අයියට ආදරෙ කරද්දි එයාගෙම අයියටත් ආදරය කරන එක බැහැ ඒක වෙන්න බැ... මගෙ හිතෙ මහා කුනාටුවක් වගේ ඇතිවෙන්න ගත්තා....
කතාව ගැන ඔබගෙ අදහස් පහලින් කමෙන්ට් කරන්න.කතා ලියන කතුවරුන්ට එය වැදගත්වෙි.