ඒ මාමා මුළින් හොදට මගේ කකුල් වල ඉදන් මූණ දක්වා හොදට බැලුවා - 2 වන කොටස
1,271 Views
ADVERTISEMENT

මාමේ මේ හරියේ call එකක් ගන්න තැනක් නැද්ද? අර කාසි දාලා කෝල් ගන්නේ?

වයස 55ක් 60ක් වගේ උන ඒ මාමා මුළින් හොදට මගේ කකුල් වල ඉදන් මූණ දක්වා හොදට බැලුවා. බලල උගුර පාදලා සෙම තැම්බක් ළග තිබ්බ බිමට ගැහුවා. ඊට පස්සේ සරම තව ටිකක් පිටිපස්සෙන් උඩට කරලා අල්ලන් මගෙන් ඇහුවා,

ඔය ළමයා කොහෙ ඉදලද මේ ?

මම වැලිවේරියෙ මාමේ. මේ අපේ මාමාගෙ යාළුවෙක් හම්බ වෙන්න ආවේ. මාමා කිව්වා කොළඹට ඇවිත් කෝල් එකක් දෙන්න කියලා.

මේ වෙලාවෙ නම් ඔය ළමයට කෝල් ගන්න තැනක් මේ අවට නෑ. එන්නකො මම කෝල් එකක් අරන් දෙන්නම් මගේ ෆෝන් එකෙන්

එහෙම කියලා එයා මට අතින් සං කරන් මුර කුටිය ඇතුළට ගියා. මාත් එයාගෙ පස්සෙන් ගියේ ඉක්මනින් කෝල් එකක් දීලා ඉන්න තැනක් හොයා ගන්න ඕනේ නිසා. ඊට පස්සේ එයා එයාගේ කළිසම් සාක්කුවකින් 1100 Nokia phone එකක් එළියට ගත්තා. ඒක මට දීළා එයා ඒ මුර කුටියේ ඇතුළේ තිබ්බ පොඩි ඇදේ ඉද ගත්තා. මමත් මාමා දුන්නු නම්බරේ කොල කෑල්ලෙන් බලන් ඒකට කෝල් එකක් ගත්තා. ඒත් call එක answer කළේ නැති නිසා මම ආයෙත් call එකක් ගත්තා. call එක යන අතරේ මම අංකල් දිහා බලද්දි එයා වෙන කල්පනාවකදෝ කොහෙද මගේ දිහා ඔහේ බලා ගෙන ඉන්නවා. ඒ call එක answer කළෙත් නැති නිසා මං ආයේ phone එක අර මාමට දුන්නා

dilmina
Author
අදහස්
Anonymous

තව ලියමු...❤ ලස්සනයි

REPLY
Anonymous

චුට්ටයි නේ කියවන්න තව ටිකක් වැඩිපුර දාන්නකෝ

REPLY
Anonymous

ඊළග කොටසත් දාන්න .ලස්සනයි කතාව

REPLY
Anonymous

මදි මේ කොටස නම්.ඉක්මනට කොටස් ගේන්න

REPLY
Anonymous

Ko katawa nahanee

REPLY
Anonymous

අවතැන් යෞවනය ithuru kotasa nedda?

REPLY